Video Games, Card Games සහ Table top Games ආදී
චරිත රංගන ක්‍රීඩා වල්ට චිත්‍ර අඳින චිත්‍ර ශිල්පීන් අතර
ප්‍රමුඛ චිත්‍රශිල්පියෙක් වන බ්‍රොම්,
ප්‍රමුඛ චිත්‍රශිල්පියෙක් වන බ්‍රොම්,
1965 මාර්තු 9 දා ඇල්බේනි, ජෝර්ජියාවේ උපන්නෙකි.
ඇමරිකානු ගුවන් හමුදා නියමුවෙකු වූ ඔහෙගේ පියා සමග
කුඩා කාලය පුරා ජපානය, ජර්මනිය ආදී නොයෙක් රටවල් වලටත්
ඇමරිකාවේ ඇලබාමා හා හවායි ප්‍රාන්තවලටත් සංක්‍රමණය වෙමින්
ජීවත් වීමට ඔහුට භාග්‍යය ලැබිණ.
මෙසේ සංක්‍රමණය නිසා පන්නරය ලැබූ
මෙසේ සංක්‍රමණය නිසා පන්නරය ලැබූ
දක්ෂ කලාකරුවන් තවත් බොහෝ ඇත.

කුඩා කාලයේ සිටම චිත්‍ර අඳින්නට හුරුවූ බ්‍රොම්
කිසි දිනක චිත්‍රකරණය පිළිබඳව පන්ති ගොස්
විධිමත් අධ්‍යාපනයක් නොලැබූවෙකි.
"මම ස්වයං අධ්‍යයනයක් ලැබුවා කියන්න බැහැ.
මම මා කැමති චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර නිතරම පරිශීලනය කළා.
ඔවුන් මට ඉගැන්නුවා කියන්න පුළුවන්.."
බ්‍රොම් පවසයි.
ඔහු Frank Frazetta, N.C. Wyeth, සහ Norman Rockwell ගේ චිත්‍ර අගය කරයි.

කුඩා කාලයේ සිටම චිත්‍ර අඳින්නට හුරුවූ බ්‍රොම්
කිසි දිනක චිත්‍රකරණය පිළිබඳව පන්ති ගොස්
විධිමත් අධ්‍යාපනයක් නොලැබූවෙකි.
"මම ස්වයං අධ්‍යයනයක් ලැබුවා කියන්න බැහැ.
මම මා කැමති චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර නිතරම පරිශීලනය කළා.
ඔවුන් මට ඉගැන්නුවා කියන්න පුළුවන්.."
බ්‍රොම් පවසයි.
ඔහු Frank Frazetta, N.C. Wyeth, සහ Norman Rockwell ගේ චිත්‍ර අගය කරයි.

වයස විසි හතරේ දී චරිත රංගන ක්‍රීඩා ප්‍රකාශනයෙහි යෙදෙන සමාගමක
පූර්ණ කාලීන චිත්‍ර ශිල්පියෙකු ලෙස බඳවා ගනු ලැබූ බ්‍රොම්ගේ දක්ෂතා
පොත්වල චිත්‍ර, පොත් කවර, සිනමා සහ රූපවාහිනී [ සංකල්ප චිත්‍රශිල්පියෙකු ලෙස ]
වීඩියෝ ක්‍රීඩා චිත්‍ර ආදී විවිධ ක්ශේත්‍රයන් වර්ණවත් කොට ඇත.
[ බ්‍රොම්ගේ කෘතීන් සහ සහභාගි වූ චිත්‍රපට ආදියෙහි ලැයිස්තුවක් මෙම පිටුව අවසානයේ දැක්වේ. ]
බ්‍රොම් සිය බිරිඳ සහ පුතුන් දෙදෙනා සමග වොෂින්ටන් ප්‍රාන්තයේ සියැට්ල් නගරයේ වෙසෙයි.

Bluff

Soul Forge

Coil

Drillhead

Grafter

Helexa

Mean JellyBean

Lion Head

Morgan Le Fay

Redd Wing

Blood Ritual

Miss Chiff Maker

Golden Helm

Dirt and Blood

SNAKEHEART
click for more info and images
__________________________________________________________
a gritty, nightmarish retelling of the Peter Pan myth
click for more info and images
__________________________________________________________
an adult children's book exploring the darkness beneath the bed in the world of make-believe
click for more info and images
__________________________________________________________
a modern western set in Hell
බ්‍රොම්ගේ කෘතීන් සහ සහභාගි වූ චිත්‍රපට ආදියෙහි ලැයිස්තුවක්
පොත්
- KRAMPUS the YULE LORD (2012)
- The Child Thief (2009)
- The Devil's Rose (2007)
- The Plucker (2005) [1]
- Darkwerks: The Art of Brom (2000)
- Brom's Little Black Book
- Offerings
- Metamorphosis (2007) (beinArt) ISBN 978-0-9803231-0-8
පොත් කවර
- War of the Spider Queen: Dissolution (2003)
- War of the Spider Queen: Insurrection (2003)
- War of the Spider Queen: Condemnation (2004)
- War of the Spider Queen: Extinction (2005)
- War of the Spider Queen: Annihilation (2005)
- War of the Spider Queen: Resurrection (2005)
සිනමා සහ රූපවාහිනී [ සංකල්ප චිත්‍රශිල්පියෙකු ලෙස ]
- Van Helsing (2004)
- Scooby-Doo (2002)
- The Time Machine (2002) (uncredited)
- Ghosts of Mars (2001)
- Bless the Child (2000)
- Sleepy Hollow (1999) (poster art)
- Galaxy Quest (1999)
වීඩියෝ ක්‍රීඩා චිත්‍ර
- Doom II
- Diablo II
- Diablo III
- Heretic
- Heretic II
- Skyborg: Into the Vortex
- Dungeons & Dragons: Tower of Doom
- Dungeons & Dragons: Shadow over Mystara
Tabletop ක්‍රීඩා චිත්‍ර
- Dark Age (concept artist)
- Magic the Gathering: Full Card List as Artist (concept artist)
- Button Men:Brom (a series of 12 buttons for the Cheapass Games collectible game)
---------------------------------------------------------------------------------
BROM ART PRINTS
BROM ART PRINTS