20121218

J. C. Leyendecker


 
Joseph Christian Leyendecker (March 23, 1874 – July 25, 1951) 
විසිවෙනි සියවසේ ඉතාම ඉහළින් කැපී පෙනුනු චිත්‍ර ශිල්පියෙකි. 
ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔහු චිත්‍ර ඇන්ද පෝස්ටර්, පොත් සහ 
වෙළඳ ප්‍රචාරණ චිත්‍ර නිසාය.1896ත් 1950ත් අතර ඔහු සඟරා කවර 400කට වඩා ඇන්දේය. ඇමෙරිකානු චිත්‍රකලාවෙ ස්වර්ණමය යුගයෙහි  
The Saturday Evening Post සඟරාවට පමණක් ඇතුළත  චිත්‍ර සමග 
විශාල සංඛ්‍යාවක් සමග කවර 322ක් ඇඳ ඇත. 
වසර විස්සකට පසුව Norman Rockwell පැමිණෙන තුරු 
එක ප්‍රකාශනයක් සමග එතරම් බැඳුණු වෙනත් චිත්‍රශිල්පියෙක් නැති තරම්ය. 
ඔහුගෙ දායකත්වය සැලකූ කල ඔහු සඟරා සැලසුම් කලාවේ පියා යැයි කිව හැක.. .


මෙම චිත්‍ර ශෛලිය
Adobe Illustrator සහ Corel Draw වලින් VECTOR චිත්‍ර අඳින අයට
පහසු මූලාශ්‍ර ලෙස ප්‍රයෝජන ගත හැක.