20121217

චිත්‍රකතා ලොව මයිකල් ඇන්ජලෝ John Buscema



Born




Giovanni Natale Buscema
December 11, 1927
Brooklyn, New York, U.S.
DiedJanuary 10, 2002 (aged 75)
Port Jefferson, New York, U.S.
NationalityAmerican
Area(s)Penciller, Inker
Notable worksAvengers
Conan the Barbarian
Fantastic Four
Silver Surfer
Tarzan
Thor
AwardsAlley Award, 1968, 1969
Shazam Award, 1974
Eagle Award, 1977
Inkpot Award, 1978
Eisner Award Hall of Fame, 2002


අති දක්ෂ මෙන්ම ඉතාම ජනප්‍රිය ඇමෙරිකානු චිත්‍ර ශිල්පියෙකු වන John Buscema,
චිත්‍රකතා ලොව මයිකල් ඇන්ජලෝ ලෙස විරුදාවලි ලැබුවේය.
1960-1970 දශකයන්හි ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට නැගි ජෝන්
The Avengers, The Silver Surfer, Fantastic Four, Thor, Conan the Barbarian වැනි
චිත්‍රකතා පොත් සිය ගණනාවක් නිර්මාණයට චිත්‍ර ශිල්පියෙකු ලෙස දායක වී ඇත.
Marvel Comics  ආයතනය මගින් පළකළ හැම චරිතයක් සඳහාම
අවම වශයෙන් එක් චිත්‍රකතා පොතක් හෝ ඇඳ ඇති ඔහු
සමහර චරිත ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඇන්දේය.

සුපර්මෑන්, ස්පයිඩර් මෑන් වැනි සුපිර් වීරයන් කොතෙක් ඇන්දත්
ඔහු ඒවාට ප්‍රිය නොකළේය.

Conan the Barbarian ඔහු වඩාත්ම ප්‍රිය කළ චරිතය වූයේ ය.
එකම චරිතයක් දිගටම අඳින්නට ලැබුණොත් 
ඔහු තෝරා ගන්නේ Conan බව ඔහු පැවසීය.
ඔහු Conan චරිතය මුල් කරගෙන පමණක් 
චිත්‍ර කතා පොත් 200කට අධික සංඛ්‍යාවක් ඇඳ ඇත.

ඉතා වේගයෙන් චිත්‍ර අඳින ඔහු 
සාමාන්‍ය වේගයෙන් අඳින විට දිනකට පිටු 3ක් පැන්සලෙන් අඳියි.
 

චිත්‍රකතා ශිල්පියෙකු ලෙස විවිධ සම්මාන දිනූවද ජනතා සම්මාන ලැබූවද
John Buscema සමාජයෙන් වෙන්ව ඉතා නිහඬ ජීවිතයක් ගතකළ චිත්‍ර ශිල්පියෙකි.

File:Tarzan marvel annual 1.jpg
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjn2iTW0PvcaUpp7DJAp-OezTSzdEOH-lZV7uiVfeTdQIP6pDisv_VSc2Wkvv5cgsx0DVsvyK2LMp_3yrlInLEGz1rQfnaoOlqNYt_3k5bmL1ZLDfENqehjh1SV4713fvn11YMXi8M3X3E/s1600/Buscema7.jpg













 ======================================================

 චිත්‍ර කතා ශිල්පීන් පුහුණු කිරීමෙහිද ටික කලක් යෙදුණු JOHN
එම අත්දැකීම මත How to Draw Comics the Marvel Way නමින් පොතක්ද රචනා කළේය. 

Click this image and download the book.

How to Draw Comics the Marvel Way පොතෙන් පිටු කිහිපයක්











 දුර්වල ලෙස අඳින ලද චිත්‍ර කතා පිටුවක්
සහ එයම දියුණු කර, හැඟීම තීව්‍ර කර ඇඳීමක්.

 
 

=======================================================









 














 File:Wolvybloody.jpg
 ============================================================
 Man Comics #1 (Dec. 1949),
John Buscema 1949දී ඇන්ද චිත්‍රයක්
File:ManComics n1.jpg.
 ==================
 Hercules  (July 1959).
 හර්කියුලීස් චිත්‍රපටිය අනුව 1959දී කළ
චිත්‍රකතාවක පිටුවක්
 File:Herculesfc1006.jpg

 ============================================================































  

 .

No comments:

Post a Comment