20121201

Armand Serrano -Animation Layout Artist



සෙරානෝ පිලිපීනයෙහි ඉපදී එහි Quezon නගරයෙහි හැදුන වැඩුන චිත්‍රශිල්පියෙකි.  මැනිලා නුවර සාන්ත තෝමස් විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉන්ජිනේරු උපාධියක් ලබා ගත් නමුත් ආධුනික ඉන්ජිනේරුවෙකු ලෙස ගොඩ නැගිලි සාදන සමාගමක මාස 6ක් වැඩ කිරීමෙන් පසු නැවත චිත්‍ර කලාවට යොමු විය.

1990දී ඇමරිකාවට සංක්‍රමණය වූ සෙරානෝ මුලින්ම සජීවීකරණ චිත්‍රපටවල අතරමැදි චිත්‍ර අඳින්නෙකු විය. පසුව රූපරාමු සැලසුම් කරන චිත්‍රශිල්පියෙකු වූ ඔහු ඩිස්නි සමාගමේ වසර හතක් පමණ සෙවය කළේය. මාර්වල්, හන්නා බර්බරා ආදී සමාගම්වලද සේවයකොට ඇති ඔහු අද සෝනි චිත්‍රපට සමාගමේ කලා අධ්‍යක්ෂක වරයෙකි.




 
 

 
 Concept Art by Armand Serrano
 
 






















 

Serrano විසින්
මූලන් නම් සජීවිකරණ චිත්‍රපටිය සඳහා අඳින ලද 

Workbook සැලසුම් සටහන්.
WB_Mula_01_1v_p1_1_0
WB_Mula_01_1v_p2_1_0

----------------------------------------------------------------------

සෙරානෝ සහභාගි වූ චිත්‍රපට නාමාවලිය

----------------------------------------------------------------------

වැඩි තොරතුරු සඳහා බාහිර සබැඳි



©Armand Serrano.
All images are ©Sony Pictures Animation.

No comments:

Post a Comment