සෙරානෝ පිලිපීනයෙහි ඉපදී එහි Quezon නගරයෙහි හැදුන වැඩුන චිත්රශිල්පියෙකි. මැනිලා නුවර සාන්ත තෝමස් විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉන්ජිනේරු උපාධියක් ලබා ගත් නමුත් ආධුනික ඉන්ජිනේරුවෙකු ලෙස ගොඩ නැගිලි සාදන සමාගමක මාස 6ක් වැඩ කිරීමෙන් පසු නැවත චිත්‍ර කලාවට යොමු විය.
1990දී ඇමරිකාවට සංක්‍රමණය වූ සෙරානෝ මුලින්ම සජීවීකරණ චිත්‍රපටවල අතරමැදි චිත්‍ර අඳින්නෙකු විය. පසුව රූපරාමු සැලසුම් කරන චිත්‍රශිල්පියෙකු වූ ඔහු ඩිස්නි සමාගමේ වසර හතක් පමණ සෙවය කළේය. මාර්වල්, හන්නා බර්බරා ආදී සමාගම්වලද සේවයකොට ඇති ඔහු අද සෝනි චිත්‍රපට සමාගමේ කලා අධ්‍යක්ෂක වරයෙකි.

Serrano විසින්
මූලන් නම් සජීවිකරණ චිත්‍රපටිය සඳහා අඳින ලද
Workbook සැලසුම් සටහන්.
මූලන් නම් සජීවිකරණ චිත්‍රපටිය සඳහා අඳින ලද
Workbook සැලසුම් සටහන්.
----------------------------------------------------------------------
සෙරානෝ සහභාගි වූ චිත්‍රපට නාමාවලිය
- Open Season 2 (2009, animated film) - Visual Development
- Cloudy with a Chance of Meatballs (2009, animated film) - Visual Development
- Surf's Up (2007, animated film) - Visual Development
- Brother Bear (2003, animated film) - Layout Journeyman
- Lilo & Stitch (2002, animated film) - Layout Journeyman
- Tarzan (1999, animated film) - Layout Key Assistant
- Mulan (1998, animated film) - Layout Key Assistant
- Fantastic 4 (1995, animated TV Series) - Layout Supervisor
- X-Men (1995, animated TV Series) - Layout Supervisor
- Biker Mice From Mars (1994, animated TV Series) - Layout Supervisor
----------------------------------------------------------------------
වැඩි තොරතුරු සඳහා බාහිර සබැඳි
- Website
- Blogsite
- Armand Serrano at IMDb
- Philippine Headline News Article
- Asian Journal Article
- Armand Serrano at Good News Pilipinas
- Armand Serrano at GMANews
- Armand Serrano in Lines & Color 1
- Armand Serrano in Lines & Color 2
- Surf's Up Article on Animation World Network
- Article on Basta Pinoy News
©Armand Serrano.
All images are ©Sony Pictures Animation.
No comments:
Post a Comment