20190602

බටහිර චිත්‍රශිල්පීන් අඳින පෑන් සහ පින්සල් වර්ග

Scott Williams කියන්නෙ
Jim Leeගෙ චිත්‍ර
වැඩිම ප්‍රමාණයක් තීන්තෙන් ඇන්ද
චිත්‍ර ශිල්පියායි.


Winsor Newton Series 7 (#2)


චිත්‍ර ශිල්පියා ගායකයෙක් නම්
පෑන, පැන්සල, පින්සල, කඩදාසිය කියන්නෙ
ඔහුගෙ හඬ රසිකයාට ගෙනෙන
තාක්ෂණික උපකරණයි.

හොඳ තාක්ෂණික උපකරණ වලට
අදක්ෂ චිත්‍රශිල්පියෙකුගෙ චිත්‍ර
දියුණු කරන්න බෑ...
ඒත් දක්ෂ චිත්‍ර ශිල්පියෙකුගෙ නිර්මාණ
බාල උපකරණ නිසා වැනසෙන්න පුලුවන්.

[ ඩිජිටල්
චිත්‍ර ශිල්පියාට අදාළ නෑ.. ]







Jim Lee


Bernard Chang
Terry Dodson
Kim Jung Gi
Adam Hughes

Erik Larsen

Stanley Lau

Siya Oum
Humberto Ramos
Marcio Takara

No comments:

Post a Comment