20121130

චීන කලාවෙ අවකාශය


කලාව කෘතියක් හෝ කලා රසිකත්වය ලෙස 
වර්ධනය වනවිට
එය සමස්තයේ සිට අසම්පූර්ණ හැඩයක් බවට පත්වෙයි.
එම කලාකෘතියෙහි
හිතාමතාම අත්හළ හිස් තැනක් ඇත.
එය රසිකයාගේ ප්‍රකල්පනයෙන් පුරවා ගන්නා රසිකයා
අපූර්ව රසයක් විඳියි.

ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකු අතින්
මනාව සැකසුණු කලාකෘතියක හිස් බව, අවකාශය, නිහඬතාවය,
නොකියා තබන පැදි පේලි, පිරෙන්නේ රසිකයා අතින්.


වෙසෙසින්ම චීන කලාවෙ අවකාශයත්, ඝන වස්තුවත් දෙකම
නිර්මාණයක  අංග වශයෙන් සලකලා සමබර කරනවා.

මෙහි දැක්වෙන චීන චිත්‍ර වල එම ලක්ෂණය
පැහැදිලිව දකින්නට පුලුවන්.

http://lbms03.cityu.edu.hk/event/ch_calligraphy/images/psychology_chi_clip_image002_0003.jpg





















No comments:

Post a Comment