20121118

Mike Mignola (Hellboy Creator)


ඇමෙරිකාවේ ඉතා ප්‍රසිද්ධ 
සහ ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙක් වන මයික් මිඥෝලා
හෙල්බෝයි චරිතයෙහි නිර්මාතෘ වරයා මෙන්ම 
එම චරිතය අළලා නිමැවුණ බොහෝ චිත්‍ර කතා පොත්වල 
රචකයා හා චිත්‍රශිල්පියාද වෙයි.

පැරණි ගොතික් සම්ප්‍රදායට 
නෑකම් කියන ඔහුගේ චිත්‍ර ශෛලිය 
දැඩි අනන්‍යතාවයකින් යුක්තය.














 From HELLBOY movie.













































2 comments:

  1. මට දැනේනවා Frank Frazetta වර්ණ භාවිතයට සාමාන බවක්...මෙම සමහර සිතුවම්වල....

    ReplyDelete
    Replies
    1. අසිත,
      Mike Mignola විසින් පැහැදිලිව ප්‍රකාශ කරනවා ඔහු ඉතා උවමනාවෙන් Frank Frazettaගේ චිත්‍ර හදාරන ලද බව.
      ඔහු කියනවා ඔහු සරණක් අවශ්‍ය වන විට ඔහුගේම චිත්‍ර වලින් එය ලැබීම පහසු වුවත් ඔහු කරන්නේ Frank Frazettaවැන්නවුන්ගෙන් ආභාෂයක් ලැබීම බවයි.

      What's weird is when I refer to something as Mignola-esque. [Laughs.] Which I don't do very often. My art style really comes from my own influences, guys like Frank Frazetta and Bernie Wrightson. I learned so much about what I wanted to do from them. But over the years you combine all your influences into your own.

      Delete