20151106

සම්පිණ්ඩණය පිලිබඳ නිහඬ පාඩම් රැසක් - Cent Alantar



ඩිස්නි ආයතනයේද සේවය කොට ඇති
Cent Alantar නම් මේ ප්‍රංශ චිත්‍ර ශිල්පියා
ගෘහ නිර්මාණ ශිල්පය ආශ්‍රිතව
නිර්මාණකරණයෙහි යෙදෙන්නෙක්.
ඔහුගේම චිත්‍ර, ඡායාරූප සමග
ඔහු ප්‍රිය කරන චිත්‍ර, ඡායාරූපද
මෙහි දැකිය හැක.
ඒ සියල්ලෙහිම
ඔහුගේ රස වින්දන තලය සහ
රිද්මය දැකීමේ හුරුව මනාව ප්‍රකට වෙයි.

ඔහුගේ චිත්‍ර, ඡායාරූප
සම්පිණ්ඩණය පිලිබඳ නිහඬ පාඩම් රැසක්



































































 





















































 

Frank Frazetta Original











https://www.facebook.com/cent.alantar




No comments:

Post a Comment