20121205

John Michael Carter


John Michael Carter 
චිකාගෝ ඉලිනොයි නගරයෙහි උපත ලැබුවේය. 
වෙළඳ ප්‍රචාරක චිත්‍රශිල්පියෙකු වූ සිය පියා සමග අවුරුදු 16දී
මූලික චිත්‍ර ශිල්පය හැදෑරූ ඔහු පසුව 1972දී චිකාගෝහි ඇමරිකනු කලායතනයෙන්
1972දී චිකාගෝහි ඇමරිකනු කලායතනයෙන් සෞන්දර්යවේදී උපාධියක් ලබා ගත්තේය. 
1975 සිට Grand Central Gallery - New York ; the Gilcrease Museum - Tulsa, Oklahoma; the Amarillo Art Center, Amarillo ,Texas; DeVille Gallery- Los Angeles,, California, J. Todd Gallery , Wellesley Massachusetts; Meyer Gallery - Santa Fe and Miller Gallery - Cincinnati Ohio ආදී ස්ථාන ඇතුලුව ප්‍රදර්ශන 40ක් පමණ පවත්වා ඇති අතර නොයෙක් සම්මානයන්ගෙන් පිදුම් ලැබූවෙකි. 



නිරතුරුවම චිත්‍රශිල්පීය වැඩමුළු පවත්වන ඔහු 
බොහෝ කලායතන වල ආරාධිත චිත්‍රශිල්පියෙකි.


jmc106.jpg

jmc47.jpg
Sarah
ප්‍රථම ත්‍යාගය
2002 A.S.O.P.A. International Portrait Competition
31 x 25



 jmc114.jpg




 


 jmc108.jpg

jmc103.jpg




 jmc117.jpg








 




 jmc122.jpg






 jmc86.jpg




jmc42.jpg

jmc46.jpg

jmc55.jpg

jmc59.jpg

jmc58.jpg 

  Web site

 John Michael Carter 

2 comments: