20121211

Drew Struzan -Movie poster Artist




1947 ඇමරිකාවෙ ඔරිගන්හි උපන් DREW STRUZAN ලොව පතළ දක්ෂ චිත්‍රපට පෙස්ටර් නිර්මාණ කරුවෙකි. ඔහුටම අනන‍ය වූ ශෛලියකින් චිත්‍ර අඳින DREW STRUZAN ගේ පෝස්ටර් George Lucas, Steven Spielberg, Frank Darabont and Guillermo del Toro වැනි විශිෂ්ඨ සිනමා අධ්‍යක්ශක වරුන්ගේ  Back To The Future, Raiders of the Lost Ark, Star Wars, Harry Potter and Bladerunner වැනි චිත්‍රපට ඇතුළු සිය ගණනක් පෝස්ටර් නිර්මාණය කල මෙම චිත්‍ර ශිල්පියා කැලිෆෝනියාවේ වෙසෙයි.



































































































































No comments:

Post a Comment