![[TEKADI-PATH.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgX1TlWRgy-2m6rRfQY4wYb7jFhkQDCUoW5Ba4wZiLemU7B7cR4horWGB-SXvWeZK9OwVA9fubvs3Bzm66chfBB6tPkzazda3kM25m-yMVbUm9sEEK8QKRxL2MkkQwAH2K9vtrFfKp7VwOK/s640/TEKADI-PATH.jpg)
ඉන්දියාවෙ මහාරශ්ට්‍ර ප්‍රාන්තයෙහි වෙසෙන
MILLIND MULICK
ඔහුගේ චිත්‍ර ගැන මෙසේ කියයි
"මම පූර්ණ කාලීන සිත්තරෙක්මි.
මම මා දකින දේ සිතුවම් කරමි.
ඒ මා අඳින වස්තුව නොවේ.
ඒ දර්ශනයෙහි
හැඩතල, වර්ණ ආදිය මත
ආලෝකය මවන රටාවන්
සමග දක්වන සබඳතාවයෙන්
මා තුළ සංවේදනාවක්
ජනිත වෙයි.
මා සිත්තම් කරන්නේ
ඒ සංවේදනාවට
ප්‍රතිචාර දැක්වීමට සහ
සන්නිවේදනය කිරීමට
මා කැමති නිසාය.
තාත්වික ශෛලියෙන්
දියසායම් පදාස සහ
පින්සල් පහර මගින්
මතුකරගන්නා හැඩතල
හා වර්ණ රටාව
මගේ සිතුවමයි.
මේ රටාවෙන් මැවෙන්නේ
මගේ දර්ශනය වන අතර
ඉන් මා විඳි සංවේදනාවට
හැඩයක් ලැබෙයි.
රසිකයා එය නරඹා
"නියමයි"පවසන්නේ නම්
ඔහු ප්‍රතිචාර දක්වන්නේ
ම විසින් විඳින ලද
දෘශ්‍ය සංවේදනාව විසින් මවන
භාවත්මක ගුණයට බව
මම විශ්වාස කරමි.
විචාරකයෙකු ලියන
දීර්ඝ රචනාවකට වඩා
ඉන් මා ලබන උපරිම තෘප්තිය
සහ අගනාම සම්මානය
එය විය හැකිය".
![[milind+copy.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhivt_PFiCEFzvTOQJ1_i16IywMzvhCpf_IfIXuJ54Z4VdjeWDUu5Jiu95LZs9svsv5cYuf99094fXIZCvhsiZue6-3hm6eVvNJoECf8bBzY0viqkab3BHOG6efJF3NVfA39fyMk1gyAfM/s220/milind+copy.jpg)
පහත දැක්වෙන අර්ධ නාගරික භූමි දර්ශනය අඳින්නට
Milind යොදාගෙන තියෙන්නෙ සැබෑ වර්ණ නෙවෙයි..
ගැලපෙන වර්ණ දෙකක්..
![[city4.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjbnMgYzdhFRtYzvaDbLL-0RxCqR126bEExUD-Sp7tw5B1G_66pnrAn_7btF8-EEVAEMQHgZ3yWktd6NRmXOHvobZdVXXMvfkJpGH3vzstoq6naz7uDVJzmH1SXqv5UFeS4HFCxnJklHH1L/s640/city4.jpg)
දිය සායම් චිත්‍ර ශිල්පියෙක් ස්ථර තුනකට වඩා යොදන්නෙ නැහැ..
ඊට වඩා යොදන්න ගියොත් චිත්‍රය මඩ වෙනවා.
අප සමීපයහි ඇති අඳුරු පදාසය
තනි පදාසයක්..
Wet on Wet ක්‍රමයට..
ඈත ප්‍රදේශය වියළි කොළය මත
ඇඳලා තියෙන්නෙ..
ඒ පදාස බොහොමයක්
අඳින ගමන් වර්ණ මිශ්‍ර කරගෙන.
බොහෝ තැන්වල තියෙන්නෙ
ස්ථර දෙකක් පමණයි.
ඔහු තමන් අඳින්න යන චිත්‍රය
කලින් සැලසුම් කරනවා.
ඒ සඳහා පුහුණුවක් අවශ්‍යයි.
අභ්‍යාස අවශ්‍යයි..
වාහනයක් එලවනවා වගේ යාන්ත්‍රික දේකටත්
පුහුණුව හා අභ්‍යාස අවශ්‍යයි..
දිය සායම් චිත්‍ර ශිල්පියෙක්
නිහතමානීව ඒ පියවර නොතැබුවොත්
සෙක්කුව වගේ තමන් වටේ කැරකෙමින්
ඉන්න පුලුවන්..
ඊට වඩා යොදන්න ගියොත් චිත්‍රය මඩ වෙනවා.
අප සමීපයහි ඇති අඳුරු පදාසය
තනි පදාසයක්..
Wet on Wet ක්‍රමයට..
ඈත ප්‍රදේශය වියළි කොළය මත
ඇඳලා තියෙන්නෙ..
ඒ පදාස බොහොමයක්
අඳින ගමන් වර්ණ මිශ්‍ර කරගෙන.
බොහෝ තැන්වල තියෙන්නෙ
ස්ථර දෙකක් පමණයි.
ඔහු තමන් අඳින්න යන චිත්‍රය
කලින් සැලසුම් කරනවා.
ඒ සඳහා පුහුණුවක් අවශ්‍යයි.
අභ්‍යාස අවශ්‍යයි..
වාහනයක් එලවනවා වගේ යාන්ත්‍රික දේකටත්
පුහුණුව හා අභ්‍යාස අවශ්‍යයි..
දිය සායම් චිත්‍ර ශිල්පියෙක්
නිහතමානීව ඒ පියවර නොතැබුවොත්
සෙක්කුව වගේ තමන් වටේ කැරකෙමින්
ඉන්න පුලුවන්..
![[door1.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcB08n2_lr-L8GXV1FdXnboYoxqSV9k6-U4N6T6eZ1rQL722STKkFdVsTcSY8i4us9d59ZDl1JDc52E5llmsxY0Dwr4q9O5umwmrAtKiirv8tcEALMXhcfGUrB_O_SgZhEArQBfni92oSN/s640/door1.jpg)
![[icici.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgv35yz8ZxDGAiVV3QD71m3PayBG66RflfMF7EqClz5kiSyWA0Uez68T53Av2_Adk4v9FHnizIDaBwEFrYvHzKX7EE9ChAUne3li67gCkaqK7MQpxXMwHgJHH1OIB8w6Yz5S1ZMXQYWZyNR/s640/icici.jpg)
මෙවැනි චිත්‍ර විශ්ලේෂණය කර බැලීමෙන්
සහ ඒ ක්‍රමයට පිටපත් කිරීමෙන් ඉගෙනගන්න පුලුවන්.
පිටපත් කිරීමේ අරමුණ හැදෑරීම විනා
ඒ ඇසුරෙන් නිර්මාණයක් කිරීම නොවිය යුතුයි.
![[ricefields.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1fwY1XKvOrNtpV7DPu5m6t8MUlLjMQfTBtuCO60XsIDJDmkmIiqM7uEbfM30N7giHEyiH53NUHcwoS0UggmCM2lDYleZz4-eDMUUuJQZZTlsyxjYDRvXZI6cLlb52YVWNINDMXSG-LxqN/s640/ricefields.jpg)
![[tarkarli-impression.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqhOsrUTohmHT811VNhGVKi3_6vVxr6CaSyK7LG5QNHY4rQRqkAyfDWcrr5zXfxWdmI7muOYMiaQ0M2vyVfUaeOhwe_hRlZcVc6zWrwSZvgO80RY-CuJmSRHjPIGoLdl-EazrudY1H41vu/s640/tarkarli-impression.jpg)
Wet on Wet අභ්‍යාසයක්..
![[blue-bike.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcBCsCkbOTcn9fgXWJNv47xxC4yn_dWdvn3yQGJBiT9X3jMxnKRBdp7Dn9mttsSFBI1CEAxY_lIggg1gATY__7U6ItrS8H9GtQD7u9Q9mUDwJzqvcJEOYJsT9GNY0iSt-dulPVsxdZHs0x/s640/blue-bike.jpg)
![[opencanvas1.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNhEyaOST5Nvqid8twwjqZcYTlSNDd3GjKXHZ_g5tNy7n6T8QhpBzXAqpUpqsdnhTyb0O58aG_29US2pnz3uAICFAYad3W5Q-hFzfRepRBiLhZXppei-GO95lX5q5KF_w8KaniNFeBbuE2/s640/opencanvas1.jpg)
![[column+house.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBlHVHQoXmJdOiGKbVtT-a6T5yV6HqiOF_e0b0avUeRK5l1fOXdwtGyIB1S0_sKpidXlJsKiDoSS8lZaOUOA8cks4RZ_jgvt751-W2bxxD2an_Ock0sQ50-aDf9SvZyhyogy7Gu036TjZ4/s1600/column+house.jpg)
![[opencanvas.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeXBbNDK5HOCp-RPjiH1tfRn94BgDkOy95HAf-nXqSXS7Ry8HMWit5B1Up7mVU59_0j_bye2_i8v9hXzfdb-nbT_RvSSru9jD3CkebbxmtYH4empEG1Usuk5d_re-30dwYjAnLrpOO36lg/s640/opencanvas.jpg)
![[window.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3Stgs8fBnLe4TbBe2pBy139B2tBTKrv1fPRa5LuR6PaREPbIEtBREtY-MIx0UwbEWpIt0VIFGwqbffkWyxyCbgsd3oNOQvKmelUHODTcjycyfqqyCaLL2-D7BJ8suj6P2nc21k81bL5DU/s1600/window.jpg)
------------------------------------------------------------------------------------------------------
දිය සායම් ශෛලියෙන් අඳින ලද චිත්‍රයක්.
මාධ්‍යය ඇක්‍රලික් විය හැකියි.
![[orangedooor.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFF8yD9oqCr-ImKTDRWHRQtEyQTiSWPEF4cIe4DhHA_gqQMkDwaTY-yvw_CbreUp7dAo01CiM8f9av24UAve_J9_Y0KnhTxcN2W4i7xxRCvaeJKbqAScJkoEQGMjJfSHZrh7WnysvUChrV/s640/orangedooor.jpg)
දිය සායම් ශෛලියෙන් අඳින ලද චිත්‍රයක්.
මාධ්‍යය ඇක්‍රලික් විය හැකියි.
![[orangedooor.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFF8yD9oqCr-ImKTDRWHRQtEyQTiSWPEF4cIe4DhHA_gqQMkDwaTY-yvw_CbreUp7dAo01CiM8f9av24UAve_J9_Y0KnhTxcN2W4i7xxRCvaeJKbqAScJkoEQGMjJfSHZrh7WnysvUChrV/s640/orangedooor.jpg)
![[headgear.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhbx_VrrEPNUgz_RUQ3NhoGFZwV5duEJaMW02_awQW98FsexiA-5yg3XTu6B_pdm40KFq-Xk6dnDq3XHxx9gPvfv2iLT0p4gpWyYTg2nqzr4p29REK1zWTbBeYolJy3Y7cKdD1PAvx6xNJ9/s1600/headgear.jpg)
![[coffeeday.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkS1da7JiH2RvjHL7244NdNxpVJn9laZsdK1lUNZFSLmb3P6De41qpSopLCZlkjWOsHtheFxV0WPksCsVKrrABo9MuugWr6IRLwnKZNikMJ3YhAWiibTYyCHPyo55E-aBViJJtF8rFM2Lr/s640/coffeeday.jpg)
![[sunset.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirkO7WsIomC_B92S6UEPv1pefuDR-fmyDAfbZ0pdOD3LmYoo_9DgVzk4LvSAR05Nl1_cX2ROq0J_6s4DQZviLobtGcPPAib1e2Xsr8GlE8sibCBSe2RDb_0SVdeLkn8gSh9Sokns9xvff4/s640/sunset.jpg)
![[univ-white-house.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHDLnBA9b371Dy7dUFJk44lbutmxGaQ_2T-Z6t0jI3ZLxALddGoqngQSBBrVgFFLa41NJ7vdlwlwI5A2SkZ_xyb6I4_-zGKWVWbhCiK_ce1_9EER2uEwQSx1-ee5cIlitn8RjnUYwMau2H/s640/univ-white-house.jpg)
![[f.c.road.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgOsoe7-QVeGK3jR0SNhe4nGU9Kuxirb51Zhtzz9xvcfkHGIbjgufuq9NPBSMuUKJlyrrb0Imii5PHiKLfASov7cKFfmylxWN8lq0sMjRdq0_J7tg_mwpLR8tsbz3VOWZbtS_PJ7-jPufvG/s1600/f.c.road.jpg)
![[manali-roofs.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQes3Qo_TV8FELFy1Gwe5VUd6cD6dcDLRYt__N_hGC8AFptAUtbwcyuNkNpvOUEwXqpLxRIWIfrmGBYQLX30QeykrNEJDI19Zp4LyxFMzOFFdnoZ9It3apH9zg0RT64uYbFOJqFUQEH5Qa/s640/manali-roofs.jpg)
![[nasic-village.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgPn-u0840PuyhpCsOIPdvnTdXyD_TBR7EqHQbDoVl-6uG5-_hyphenhyphenfOddj2z0N3_Gy-WaNSh6hcE8Pe_oum_kgcUur78t8WZQvqA5bwob4G-h5I47FpqV0LTc9Wu39tJQONcX-CPEJr-awFix/s1600/nasic-village.jpg)
![[behinde-taj-hotel.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaEfwj5ugO8oG3U3ZYgxeTSCTkMFOiATrr45zyGm16WhSOIbQ0jS9Zgzg92V52qeIUbiLRN_Zufu7EtZiSaN7hJs8lK4vgy5gKUpbblzY1FLEww7HROsB1_IbCfMfyHinmtHZc-4HGmIcc/s640/behinde-taj-hotel.jpg)
![[11.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgphHb0rXdxGRaamlkeJVNwg-pHgoi9vweWPAROBmYCV691GPweuVE9qpw60rZc9AVIWR5QTyiTVG7JpQQpAYUKXOVmc8-XWKOZv433AZuvLcF5lNwAa4L5RiYj_L_IIzhMSentIMINn3Dv/s640/11.jpg)
![[favorite.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcqGfdqntIms8pO9etUHkBGndMvF2JUtxj0kxitbyyCe94MWs6aG0WYQE4V3YvCUmx72vbxfVWs7ZZCL8Ipz3bjm4xHFpkUGIfn-eApCqMJ5khEez9RTIPjpZqF_2TbSoAP2fIGj0VvRrn/s640/favorite.jpg)
![[sp2.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCqj5FWNj8gRXhGfpyZNkMK3efKziz0tC2O03sCynNie72R8UenVg-wPFaLkvdlM3xjRG7apK2Z0aoS3ka1Hatc4bMA22ik6CjVU2i2AccC3AK_3RY0NtkkHv4r3Os-1gOLDB6onltwlJ6/s640/sp2.jpg)
![[progress.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYWY4QI8U06vtukjlxhAJyp4bccFhvWFKjfdcGINPBXMhyphenhyphenzMCpITVpLIWNDR_rKSYN7QaYAHZ5HX8mUNCQQkJ-Jg0f_e0GKPr20FMlQ9iQXRxHEtjCJH5cMdLaDXAnKcbjwcAni3-fT4al/s640/progress.jpg)
![[3.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjVOwAPNSu24y-LP7Ykb5Fi_cNoZE0LEJB6FbLVwMJIpc0Lfm5UMTORxuy3WzHld-r0fmXktdq4K22-Cj3dWajnBD0Z_G5Uvuwpnud1PAlLhUCQ5b_VkgSs07H8AyU7S3IRYr78t67DEbp3/s640/3.jpg)
![[unusual.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjPafES8xd5PlDCH5UdbxJOWM1v0Z70nuGxpHWEl6byWCaH9ID6rgVBYnotapYFooGJMHleu0mJa4Nn2DaAHZOMFTYf4LFyU6dHtw5EckC1p_msmN97zIwRSxLtg8zuA8Wn957ZtmjXphtU/s640/unusual.jpg)
![[waiwada.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgne8Zv_VfJg6TNiVqgZgSQcLsIHbAG8Mr2aoNrue57sEL-YeQXBDjxh0_H1w41YZWafUk-V5sPXsnQpMIsNKvH1ZD3V7-Twzuof_UoaTtWWYLJsJDQc0foSvcKIo3KZad_pHN9pCJcJUy3/s640/waiwada.jpg)
![[almost-gray.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixkIefz-jSVg06Dk2E5jzEQzT0OGJ_4bOjDI9fS7_XVpwbiuTakigmjPhtjfqKU_xE-ZPRcnYDPsQoP4muhcE549UwGdVsIy_UGHNrvPNTrMXIlfjW3ZP7TJRwPBGZeDd1Ebd7638HtpWz/s640/almost-gray.jpg)
![[walk.jpg]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgejtdM8_08JIyUnEhLXtuCfVBqTyx7TMebjii22emkUrlGw681y8wfmfYv4XAfOZ9AP4xwoO7cef8wWPx5fMFNtktYL7hqdw5mkgwq3wwkwNjA0mDqE-OdhjI3EbEa_DOqle7Hw5pSkhgc/s640/walk.jpg)
"මම පූර්ණ කාලීන සිත්තරෙක්මි.
මම මා දකින දේ සිතුවම් කරමි.
ඒ මා අඳින වස්තුව නොවේ.
ඒ දර්ශනයෙහි හැඩතල, වර්ණ ආදිය මත
ආලෝකය මවන රටාවන් සමග දක්වන සබඳතාවයෙන්
මා තුළ සංවේදනාවක් ජනිත වෙයි.
මා සිත්තම් කරන්නේ
ඒ සංවේදනාවටප්‍රතිචාර දැක්වීමට සහ
සන්නිවේදනය කිරීමටමා කැමති නිසාය.
තාත්වික ශෛලියෙන්දියසායම් පදාස සහපින්සල් පහර මගින්
මතුකරගන්නා හැඩතලහා වර්ණ රටාව මගේ සිතුවමයි.
මේ රටාවෙන් මැවෙන්නේ මගේ දර්ශනය වන අතර
ඉන් මා විඳි සංවේදනාවට හැඩයක් ලැබෙයි.
රසිකයා එය නරඹා "නියමයි"පවසන්නේ නම්
ඔහු ප්‍රතිචාර දක්වන්නේ ම විසින් විඳින ලද
දෘශ්‍ය සංවේදනාව විසින් මවන භාවත්මක ගුණයට බව
මම විශ්වාස කරමි.
විචාරකයෙකු ලියන දීර්ඝ රචනාවකට වඩා
ඉන් මා ලබන උපරිම තෘප්තිය සහ අගනාම සම්මානය එය විය හැකිය".
Milind Mullik
No comments:
Post a Comment